Thursday, November 18, 2010

රාජපක්ෂගේ දෙවෙනි ගමන.. ලාංකේය ඉතිහාසයේ නාසිවාදයේ ආරම්භය වෙයිද?

බෞද්ධ දර්ශනයටත් නිගා දෙන මෙවැනි කුහක කපටින් බිහිවීම පිළිගත් නීතියේ අධිපත්‍යයෙන් සහ සමාජ ක්‍රමයෙන් ( law & order and social system ) වියුක්ත වූ සමාජයක සිදු වන සාමාන්‍ය සිදු වීමක් වේ. මින් ගොඩ ඒමටනම් තවත් වසර 200 ක් වත් නීතියේ අධිපතය පිළිගත් රාජ්‍යකට ලංකාව යටත් විය යුත්තේය. එය බ්‍රිතානයේ කිරීටය යැයි නම් කළ යුත්තේ නැත, නමුත් සිදු විය යුත්තේ එයයි. මන්ද රාජපක්ෂ විසින් දේශපාලන පක්ෂ ක්‍රමය සහ මිනිසුන්ගේ මුලික අයිතීන් සුරැකීම සර්ව සම්පූර්ණයෙන්ම ඝාතනය කොට ඇත.

Monday, November 15, 2010

මර්වින්ට විතරක් මේ සැප මොකටද?


මහාමාර්ග නියෝජ්‍ය ඇමති වුණ පලියට ජගුවර් XJ එකකින් පාරේ යන්න ඕනද? අනිවා. යන්න ඕන එතකොටනේ මහාමාර්ග වල තියෙන දුර්වල තැන් අදුරගෙන හදන්න පුළුවන්. නේද? මර්වින් සිල්වා අලුතෙන් වාහනයක් ගෙනල්ලා එක්යි මේ කතාව. කාර් එකේ නියම වටිනාකම ලක්ෂ 184යි. ඒක වරායෙන් ගන්න බද්ද ලක්ෂ 106ක් යනවා.

පනින රිළවුන්ට සන්තෝෂමක් දෙන්න ඕනමද?

පනින්නේ රළවු විතරක් නෙවෙයි. ඇයි ගෙම්බො. නෑ දැන් පනින්නේ දේශපාලුවො. රට කරවන්න නම්..වටිනා කියන දෑ විකිණිය යුතුය රටේ.. ඒ නිකම් කියපු සින්දු නෙවෙයි. මටත් හිතෙනවා ඇත්තටම විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලලා එක සැරයක් ආණ්ඩුවට හේත්තු වුණා නම් කියලා.

Sunday, November 14, 2010

සිරකාරයො කවදාවත් හැදෙන්නේ නැත්තෙ ඇයි?

අපි වැලිකඩ ඉස්සරහින් යන කොට හැමදාම දකිනවා සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා බෝඩ් එකක්. මොන පිස්සෙක් ඒක ලිව්වද දන්නේ නෑ. මොකද දන්නවද මම එහෙම කියන්නෙ. මනුෂ්‍යයෙක් විදියට සිරගෙට යන සිරකරුවා එළියට එන්නේ අමනුෂ්‍යයෙක් විදියට. මහලොකුවට කාකි ඇඳුම් ගහගෙන හිරගෙදර වීරයෝ වගේ ඉන්න ජේලර්ලයි නියාමකලයි තමයි ඔය සිරකාරයොන්ට හැම සැප පහසුකමක්ම දෙන්නෙ.

Friday, November 12, 2010

ලංකාවේ සුරූපිනියෝ.....

ඇයි මේ අන්තර්ජාලයේ පමණක් ඉන්න ලංකාවේ කෙල්ලො අල්ලන්න හදන්නෙ. ඒකට පිළිතුර මම දෙන්නම්. අපේ නිළියෝ ඉන්නෙ මැති ඇමතිවරු එක්කනේ. ඒකට හේතුව ඒකයි. දකුණු පළාත් සභා මන්ත්‍රී අනර්කලී ආකර්ෂා දුමින්ද සිල්වාත් එක්ක නටන්න කලින් කී දෙනෙක් හිටියද? එයාලා ඇයි ඇපලෝ එකට ගොනොරියා වලට බෙහෙත් ගන්න ගියේ.

නපුංසක රජදහන.....


ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉතිහාසගත දේශපාලන පරාජය එක්සත් ජාතික පක්ෂය විසින් ලබා ගෙන ඇති අතර එයට හේතුව ලෙස බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ එම පක්ෂය නපුංසක රජදහනක් වීම නිසා බවය. එසේ පැවසීමට ප්‍රධානම හේතුව නම් එහි පක්ෂ නායකයාද පිරිමි ඇසුර ප්‍රිය කරන ප්‍රතාපවත් යැයි කියා ගන්නා නපුංසකයෙක් නිසාය.

මිනීමරුවෙක් රටේ මහගෙදරට ආවා.. වීරයෙක් මහඋළුගෙදරට ගියා..

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්. ඇත්තටම මූ යුද්ධය ජයගන්න රජයට උදව් කරාද? මෙයා පාරල්මේන්තුවට ගේන්න ඉස්සර වෙලා මූ මරපු අයගේ ලිස්ට් එක් පත්තරේක දා ගන්න අපේ එක් මාධ්‍යකාරයෙකුටවත් බැරි වුණානේ. ඉස්සර පරණ කබල් වාහන වල ට්‍රැක්ටර් වල ගිය කරුණා අද පාර්ලිමේන්තු ඇවිත් යන්නෙ ඩිපෙන්ඩර් වල ඩබල් කැබ් වල.