Friday, November 12, 2010

මිනීමරුවෙක් රටේ මහගෙදරට ආවා.. වීරයෙක් මහඋළුගෙදරට ගියා..

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්. ඇත්තටම මූ යුද්ධය ජයගන්න රජයට උදව් කරාද? මෙයා පාරල්මේන්තුවට ගේන්න ඉස්සර වෙලා මූ මරපු අයගේ ලිස්ට් එක් පත්තරේක දා ගන්න අපේ එක් මාධ්‍යකාරයෙකුටවත් බැරි වුණානේ. ඉස්සර පරණ කබල් වාහන වල ට්‍රැක්ටර් වල ගිය කරුණා අද පාර්ලිමේන්තු ඇවිත් යන්නෙ ඩිපෙන්ඩර් වල ඩබල් කැබ් වල.
මේ වගේ සැපක් හම්බෙනවා කියලා දන්නවනම් අපිත් එල්.ටී.ටී.ඊයට එකතු වෙලා මිනීමරනවා.  මෙන්න රියල් වැඩ කාරයෝ. මිනීත් මැරුවා රජගෙටත් ආවා. ඇත්තටම මේක ලංකාවේ අපිට හොඳ ආදර්ශයක්. පාර්ලිමේන්තුවේ අපේ අය කතා කරන්නේ මොනවද කියලවත් හරි හැටි තේරුමක් නැති මේ වගේ මැටි රිලව් දේශපාලනයට ගෙනාවේ මොකටද? ඒකටත් උත්තර තියෙනවා.  ඇයි දෙමළ ජනයාට සාධාරණයක් වෙන්න ඕන නිසා අපි ජාතික ලැයිස්තුවෙන් මෙයාට වරයක් දුන්නා.

කාගෙද ගොන් වස්සා රජ ගෙදරට පැන්නා...
ඒකා අපේ පස්සා ලෙව කා සිඹි හින්දා...

1 comment:

  1. පළවෙනි ලිපියම එළටා දාල තියෙනවා.
    හැබැයි පරිස්සමෙන්. මෙහෙම හරි කතාකරන එක නවත්තන්න ගොඩක් අය බලන් ඉන්නවා. නඩුත් උන්ගේ බඩුත් උන්ගේ..

    ReplyDelete